2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 සීමාව ඉක්මවා ගොස් තිබේ.