සාපෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අද සිට

Wait 5 sec.

2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (25) සිට ජූලි 08වනදා දක්වා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.