දිලිත් එක්ක අඟුලුගහ ගිය චීන තානාපති 

Wait 5 sec.

සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් අද (24) පවත්වන ලදී.