ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඇඟිලි වර්ණ ගැන්වීම අහෝසි කිරීමට ගත් තීරණය අගය කරන බව පැෆ්රල් සංවිධානය ඇතුළු පාර්ශව පවසනවා. එසේම ඒ සඳහා වඩා විධිමත් ක්‍රමයක් සකස් කළ යුතු බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.The post තීන්ත ගාන්නේ නැති එක ලාබයි (VIDEO) appeared first on Siyatha News.