ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත අද (25) උදෑසන පැමිණි රෝහිත රාජපක්ෂ මහතා, එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටව ගියේය.