සමඟි ජන බලවේගය කිසිවිටෙකත් සත්‍ය කතා කිරීම නවත්වන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මහනුවර පැවැති සමුළුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අපහාස මැද ඇත්ත කියන සජිත් (VIDEO) appeared first on Siyatha News.