ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි (VIDEO)

Wait 5 sec.

නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් ප්‍රදේශ රැසකට අදත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින කිහිපය තුළදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි (VIDEO) appeared first on Siyatha News.