ත්‍රස්ත සංවිධාන පෝෂණය කළොත් ආයෙත් ගහනවා (VIDEO)

Wait 5 sec.

අමෙරිකාව සහ ඉරානය අතර පැවැති පළමු වටයේ සාම සාකච්ඡා ඊයේ සාර්ථකව අවසන් වුණා. මේ අතර ලෙබනනයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉරාන පාර්ශවය මැදිහත් වී විසඳිය යුතු බවයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. එසේ නොකළහොත් ඉරානයට යළි ප්‍රහාර එල්ල කරන බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ත්‍රස්ත සංවිධාන පෝෂණය කළොත් ආයෙත් ගහනවා (VIDEO) appeared first on Siyatha News.