කෑගල්ල, මොළගොඩ මංගලගම ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක්, තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.අද (22) පෙරවරු 1.15ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබු 10 දෙනෙකු කෑගල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.