කියර් ස්ටාර්මර් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Wait 5 sec.

කියර් ස්ටාර්මර් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව අද සඳුදා (ජුනි 22 වැනිදා) නිවේදනය කළේය. පසුගිය වසර හතර තුළ ධුරයෙන් ඉල්ලා අස්වූ සිව්වන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වන්නේ කියර් ස්ටාර්මර් ය.