බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.