ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය සේවකයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම්

Wait 5 sec.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් රාජ්‍ය සේවකයින් සඳහා ස්මාර්ට්ෆෝන් භාවිතය රට පුරා තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.