නව තාක්ෂණය භාවිත කරමින් සිය කර්මාන්තය පවත්වා ගෙන යාමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක් ආරම්භ කර තිබේ.