රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පැවැති 78 වන පොසොන් පෙරහැරට ගෙන ආ අලියෙකු පහර දීමෙන් ඇත්ගොව්වා සහ ඔහුගේ සහයකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.