පොලීසියෙන් සැඟව සිටි

Wait 5 sec.

නාවලපිටිය රඹුක්පිටිය, කැන්දෝපිටිය, වැලිගම්පොල ඇතුළු ප්‍රදේශ රැසක නිවාස බිඳ රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලීසිය පවසයි.