4වන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය බෙයිජිං හිදී

Wait 5 sec.

4වන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය ඇරඹේ. අද(22) බෙයිජිං හිදී ආරම්භ වූ එම ප්‍රදර්ශනයෙන් සුහුරු තාක්ෂණය, උසස් නිෂ්පාදන, හරිත කෘෂිකර්මය, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව, සුහුරු රථවාහන, පිරිසිදු බලශක්ති යන ක්ෂේත්‍ර හය ආවරණය වේ. සැපයුම් දාම සේවා වෙනුවෙන් ප්‍රදර්ශන කලාපයක් ද ස්ථාපිත කෙරේ.මෙවර ප්‍රදර්ශනය සඳහා දෙස් විදෙස් ව්‍යවසායන් හා ආයතන 676ක් එක්ව සිටී. ඒ අතරින් 65%කට වැඩි ප්‍රමාණයක් ලොව ප්‍රමුඛතම ව්‍යවසායන් 500ට අයත් හා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රධාන ව්‍යවසායන් වීම විශේෂත්වයකි.The post 4වන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය බෙයිජිං හිදී appeared first on Siyatha News.