ශ්‍රී ලංකා - අමෙරිකානු ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය

Wait 5 sec.

අමෙරිකානු එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී, ජෙනරල්  Kevin B. Schneider මහතා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවී තිබේ.