චීන කොමියුනිස්ට් පක්ෂ ආරාධනාවට අනුව කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති සහ සෙනෙට් සභාවේ සභාපති Hun Sen මහතා එළඹෙන 25වැනිදා සිට 27වැනිදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ සම්බන්ධතා දෙපාර්තමේන්තුව අද (23) මේ බව ප්‍රකාශ කර ඇත.The post කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති චීනයේ රාජ්ය සංචාරයකට සූදානම් appeared first on Siyatha News.