පොල් වගාවටත් රක්ෂණ ආවරණයක්

Wait 5 sec.

ශ්‍රී ලංකාවේ නව පොල් වගාව ඉලක්ක කර ගනිමින් පොල් පැළ සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.