වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 11 ඉක්මවයි

Wait 5 sec.

ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 11 සීමාව ඉක්මවා තිබේ.