ඩෙංගු අධි අවදානම් තත්ත්වය පවතින පළාත් 06ක අද (24) සිට 26 වනදා දක්වා විශේෂ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.