මතට එරෙහි පාගමන ඇරඹෙයි (VIDEO)

Wait 5 sec.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ පා ගමන අද උදැසන ආරම්භ කෙරුණා. එය කොල්ලූපිටිය මංසන්ධිය දක්වා පැමිණීමට නියමිතයි. මත් උවදුරින් රට මුදාගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි මෙම අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මතට එරෙහි පාගමන ඇරඹෙයි (VIDEO) appeared first on Siyatha News.