මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණයට වඩා වැඩි තොගයක් මේ වනවිට රට තුළ පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.