ට්‍රම්ප්ට එරෙහි වූ කොන්ග්‍රසය (VIDEO)

Wait 5 sec.

ඇමෙරිකානු ජනාධිපතියේ ඩොනල්ඩ්ම්ට එරෙහි යෝජනාවක් සෙනෙට් සභාව සම්මත කර තිබෙනවා. ඔහු ඉරානයට එරෙහිව සිදුකරන හමුදා මෙහෙයුම් නතර කරන ලෙසට සිදු කළ යෝජනාවයි මෙලෙස සම්මත වී ඇත්තේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාක්ෂිකයින්ද ඊට සහය පළ කිරීම විශේෂත්වයක්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ට්‍රම්ප්ට එරෙහි වූ කොන්ග්‍රසය (VIDEO) appeared first on Siyatha News.