මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල විදේශිකයින් 5,000කට වැඩි පිරිසක් සිර කරලා

Wait 5 sec.

තායිලන්ත සීමාවට ආසන්න මියන්මාරයේ ක්‍රියාත්මක වන මාර්ගගත මූල්‍ය වංචා සිදුකරන මධ්‍යස්ථාන තුළ තවමත් පුද්ගලයන් 5,300කට අධික පිරිසක් සිරවී සිටින බව මානව හිමිකම් සංවිධානයක් හෙළි කර තිබේ.