Birth Plan: ඔබේ දරු ප්‍රසූතිය ගැන තීරණ ගත යුත්තේ ඔබ ද? වෛද්‍යවරයා ද?

Wait 5 sec.

ගැබිණි මවක සිය දරු ප්‍රසූතිය සිදුවන ආකාරය පිළිබඳව තීරණ ගැනීම සම්බන්ධයෙන් සකසනු ලබන සැලැස්මක් ලෙස සැලකෙන Birth Plan සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සාකච්ඡාවක් මතුව තිබේ.ඒ, සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝවක් සම්බන්ධයෙන් ආරම්භ වූ විවාදයක් මුල් කර ගනිමිනි.