මත්ද්‍රව්‍ය භාවිත කර පොදු ප්‍රවාහනයේ යෙදෙන්නන් අල්ලන මෙහෙයුමේදී හෙළි වූ දේ

Wait 5 sec.

පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරු හා කොන්දොස්තරවරුන් සඳහා අහඹු ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් අද (23) නාවින්න බස් නැවතුමේදී සිදුකර තිබේ.