අමෙරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කළ TH-57 ‘සී රේන්ජර්’ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10ක් නිල වශයෙන් භාර ගැනීම අද (23) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සිදු කෙරිණි.