සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට 

Wait 5 sec.

2019 වසරේ සිදුවූ සිද්ධියකට අදාළව අධිකරණය සිදුකළ දැනුම්දීමකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (25) අධිකරණයට පැමිණ තිබේ.