ජනපති පාර්ලිමේන්තුවට

Wait 5 sec.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවක‌ට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.අද (25) දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුව‌ට පැමිණ තිබේ.