කෝටි 270ක මංගල සිහිනය ලේ විලක් කළ සාහසික ඝාතන සැලැස්ම

Wait 5 sec.

විවාහ මංගල්‍යය සඳහා ඉන්දියන් රුපියල් කෝටි 17ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 270කට අධික) වැය කරමින් රාජස්ථානයේ සුපිරි මාලිගාවක් වෙන්කර, අමුත්තන් සඳහා පෞද්ගලික ගුවන් යානා දෙකක් පවා සූදානම් කර තිබූ දැවැන්ත මංගල සිහිනයක් සැබෑ වීමට මොහොතක් තිබියදී සිදුවූ තරුණ ව්‍යාපාරික කේතන් අගර්වාල්ගේ අද්භූත මරණය...