කටාර් රාජ්‍යයේ විශාලතම ගෑස් සැකසුම් මධ්‍යස්ථානයක් වන 'රස් ලෆාන්' (Ras Laffan) කාර්මික කලාපයේ පිහිටි 'බර්සාන්' (Barzan) දේශීය ගෑස් සැපයුම් ඒකකයේ අද (22) විශාල පිපිරීමක් සිදුවිය.