මෙල්බර්න් විහාරස්ථානයකදී දැරියන් අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවම්

Wait 5 sec.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි සිය විහාරස්ථානයේදී බාල වයස්කාර ගැහැනු දරුවන් හය දෙනෙකු ලිංගිකව අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13යි මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ. ABC පුවත් සේවය වාර්තා කර ඇත්තේ, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විසින් මෙම හිමි නමගේ ක්‍රියාවන් විශ්වාසය "පාවාදීමක්" ලෙස හඳුන්වනු ලැබ ඇති බව ය.