මෙරට මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව මනෝවෛද්‍ය විශේෂඥ මහාචාර්ය චතුරි සුරවීර පවසනවා. දැනට මනෝ වෛද්‍යවරුන් සිටින්නේ 100 – 120ත් අතර ප්‍රමාණයක් බවයි ඇය පෙන්වා දෙන්නේ. මේ අතර ඕනෑමැ පුද්ගලයෙකුට මානසික රෝග වැළඳීමේ හැකියාවක් ඇති බවද වෛද්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මෙරට මනෝ වෛද්යවරුන්ගේ දැඩි හිඟයක් පවතිනවා (VIDEO) appeared first on Siyatha News.