අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත් දෙක පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට (VIDEO)

Wait 5 sec.

අන්තරාදායක ඖෂධ පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජාතිවාදය ඇවිස්සීමට ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත් දෙක පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට (VIDEO) appeared first on Siyatha News.