වත්මන් කාලගුණ තත්ත්වය සහ ඉන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව අද (ඔක්. 12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජයමාන්නගේ සඳහන් කළේ, ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හෙට (ඔක්. 13) සිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.