ශිරන්ති ගැන හොයන්න නියෝගයක් (VIDEO)

Wait 5 sec.

ශිරන්ති රාජපක්ෂ මේ අවස්ථාවේදී හදවත් සැත්කමකට භාජනය වෙමින් සිටින්නේදැයි සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එම නියෝගය නිකුත් කර ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාටයි. ඇයගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. මේ අතර නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ අද අධිකරණයට පැමිණ තිබෙනවා. ඒ ඇතුළු අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් දැන්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ශිරන්ති ගැන හොයන්න නියෝගයක් (VIDEO) appeared first on Siyatha News.