නාමල් රාජපක්ෂට එරෙහි අල්ලස් නඩුව ගැන අල්ලස් කොමිසම අධිකරණයෙන් කළ ඉල්ලීම

Wait 5 sec.

එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් ඔක්තෝබර් 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.