Data System නැති නිවාස අධිකාරිය (VIDEO)

Wait 5 sec.

නිවාස සංවර්ධන අධිකාරිය සතුව දත්ත පද්ධතියක් නැති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. ඒ එම අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post Data System නැති නිවාස අධිකාරිය (VIDEO) appeared first on Siyatha News.