ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති ඉබෝලා වෛරසයෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව සූදානම් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි පවසනවා. මේ අතර මොළේ උණ වැළඳුණු තවත් රෝගීන් පිරිසක් දිවයිනේ ප්‍රදේශ කීපයකින් වාර්තා වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අවදානමට සුදානම් (VIDEO) appeared first on Siyatha News.