පෙබරවාරි මස අවසානයේදී ඉරානය සමග ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වූ විට, එහි බලපෑම දැනුණේ මැදපෙරදිගට පමණක් නොවේ.මෙම ගැටුම හේතුවෙන් ලොව පුරා වාණිජ නැව්ගත කිරීම සහ භාණ්ඩ ප්‍රවාහනය අඩාල වීමත් සමග තෙල් මිල ඉහළ ගිය අතර, උද්ධමනය ඉහළ ගොස් ගෝලීය වෙළඳපොළවල් කැළඹීමට හේතු විය.