අනිසි ලෙස ඉන්ධන රැස් කිරීම වැළැක්වීම, පරිභෝජනය අඩු කිරීම සහ ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා රජය ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට, පෙර පැවති QR කේත ක්‍රමය යළිත් ආරම්භ කළ අතර, ඊට අමතරව වාහන අංක අනුව ඔත්තේ - ඉරට්ටේ දින අනුව ඉන්ධන ලබා දීමට කටයුතු කළේ ය.තවමත් එම ක්‍රමවේද ක්‍රියාත්මක වුව ද ඒවා නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවන අවස්ථා පිළිබඳව ද නිරන්තරයෙන් වාර්තා වේ.