නීතිය සියළු දෙනාටම එක සමානව ක්‍රියාත්මක වන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වෙසක් උත්සවයට සමගාමීව රට පුරා සංවිධානය කෙරූ වැඩසටහන් (VIDEO) appeared first on Siyatha News.