පාස්කු ප්‍රහාරය: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම්

Wait 5 sec.

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බදාදා (ජූනි 3) නියම කළේ ය.