පැසිෆික් සාගරයේ සිට මහද්වීප පසු කර පැමිණෙන සුපිරි එල් නිනෝව ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම කුමක් ද?

Wait 5 sec.

පසුගිය වසර අවසානයේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසුව තවමත් එයින් යථා තත්ත්වය පැමිණීමට උත්සාහ කරන අපට පැසිෆික් සාගරයේ සිදුවන කාලගුණ වෙනස්වීම් බලපාන්නේ කෙසේ ද? එය අපගේ කාලගුණයට සහ විශේෂයෙන් ම ආහාර සැපයුමට බලපෑමක් ඇති කරනවා ද?මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.