බඩල්ගම පොලිස් වසමට අයත් ස්ටාර්වත්ත, ආඩිමුල්ල ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රියේ පුද්ගලයෙකු තුවාල ලබා මියගොස් සිටියදී හමුවී ඇති අතර, ඒ පිළිබඳව ලද තොරතුරක් මත බඩල්ගම පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, දැනට පොලිස් ආරක්ෂාව යටතේ පවතින මෘත ශරීරය සම්බන්ධයෙන් අද (02) දින මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.The post තුවාල සහිත පුද්ගල සිරුරක් බඩල්ගමින් හමුවෙයි appeared first on Siyatha News.