නව බදු බලපෑමෙන් රථවාහන මිල ඉහළට: ඔබේ වාහන සිහිනයට කුමක් සිදු වෙයි ද?

Wait 5 sec.

"ලංකාව කියන්නේ ගොඩක් ලොකු ධනවතුන් ඉන්න රටක් නෙමෙයි. මේ රටේ සාමාන්‍ය මිනිස්සු බ්ලෙන්ඩර් එකක් TV එකක් වුණත් ගන්නේ පහසුගෙවීමේ ක්‍රමයට. ගොඩක් අඩු ආදායම්ලාභී ජනතාව ඉන්නේ. ව්‍යාපාරිකයෝ ගත්තත් එයාලගේ ව්‍යාපාරවලට මුදල් යොදවලා තියෙන්නේ. වාහනයක් ගන්න ගියාම එයාලගේ ව්‍යාපාර කර ගන්න බැරි වෙනවා."