TIN සහතිකය අනිවාර්ය කිරීම පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අලුත්ම තීරණය කුමක් ද?

Wait 5 sec.

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ සහතිකය හෙවත් TIN සහතිකය නොවැම්බර් මස 01 වෙනිදා සිට අනිවාර්ය අවශ්‍යතාවක් බවට ගෙන තිබු තීරණය 2027 අප්‍රේල් මස 01 වෙනිදා දක්වා කල් දැමීමට තීරණය කළ බව දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව නිවේදනය කර ඇත.