ඊයේ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගල ජීවිත හතරක් අහිමි වෙයි (VIDEO)

Wait 5 sec.

ඊයේ දින සිදු වූ රිය අනතුරුවලින් පුද්ගල ජීවිත 04ක් අහිමි වී තිබෙනවා. අදාළ කාල සීමාව තුළ සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 56ක් වන අතර, ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 33ක්. බස්නාහිර පළාතේ පමණක් අනතුරු 20 ක් සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.The post ඊයේ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගල ජීවිත හතරක් අහිමි වෙයි (VIDEO) appeared first on Siyatha News.