මැදපෙරදිග ගැටලුව පිළිබඳ චීන වි‍ශේෂ නියෝජිත Zhai Jun කටාර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය Mohammed bin Abdulaziz Al Khulaifi සමග දූරකථන සංවාදයක නිරත විය. මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී දෙපාර්ශ්වය ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්හ.The post මැදපෙරදිග ගැටලුව පිළිබඳ චීනය සහ කටාර් රාජ්යය අතර අතර දූරකථන සංවාදයක් appeared first on Siyatha News.